Archives: දෙසැම්බර් 2023

සාන්ත නික්

සාන්ත නිකුලස් (සාන්ත නික්) යන නමින් අප දන්නා පුද්ගලයා ක්‍රි.ව. 270 දී පමණ ධනවත් ග්‍රීක පවුලක ඉපදුණි. අවාසනාවකට මෙන් ඔහු කුඩා කාලයේදී ඔහුගේ දෙමාපියන් මිය ගිය අතර ඔහුට ප්‍රේම කළ සහ දෙවියන් වහන්සේ අනුගමනය කරන්න ඔහුට ඉගැන්වූ මාමා කෙනෙක් සමග ජීවත් වූයේය. නිකුලස් තරුණයෙක්ව සිටි අවදියේදී පුරාවෘත්තයේ සඳහන් වන පරිදි විවාහය සඳහා දෑවැද්ද නොමැතිව අසරණ වූ තරුණියන් තිදෙනෙක් ගැන ඔහුට…

දෙවියන්වහන්සේගේ සහනය දෙන්නාවූ කැපවීම

වසර කිහිපයකට පෙර අපගේ පවුලේ අය හතර කොණ යනුවෙන් හැඳින්වූ එක්සත් ජනපදයේ ප්‍රාන්ත හතරක් එකට හමුවන එකම ස්ථානය වෙත ගියෙමු. මාගේ ස්වාමි පුරුෂයා ඇරිසෝනා කියා සළකුණු කර තිබූ ස්ථානයේ සිට ගත්තේය. අපගේ වැඩිමහල් පුත්‍රයා වන ඒ.ජේ. ඌටා යනුවෙන් සඳහන් ස්ථානයට පැන්නේය. අපගේ බාල පුත්‍රයා වන සේවියර් මගේ අත අල්ලා ගෙන අපි කොලරාඩෝ යනුවෙන් සඳහන් ස්ථානයට පිය නැගුවෙමු. මම ස්කූටියෙන් නව…

සෙවණැල්ල සහ දෙවියන්වහන්සේගේ ආලෝකය

ඉලේන්ට පැතිර ගිය පිළිකාවක් ඇති බව සොයා ගත් විට ඇය සහ ඇගේ ස්වාමිපුරුෂයා වන චක් ඇය යේසුස් වහන්සේ සමග සිටීමට යන දවස වැඩිකල් නොවන බව දැන ගත්හ. ඔවුන් එක්ව ගමන් කළ පනස් හතර වැනි වසරේ ගැඹුරුම සහ අසීරුම මිටියාවත් තුළින් ගමන් කරද්දී ගීතාවලිය 23 හි පොරොන්දුව පරිදි දෙවියන්වහන්සේ ඔවුන් සමගය යන පොරොන්දුව ඔවුන් දෙදෙනාම අගය කළහ. ඉලේන් දශක ගණනාවකට පෙර…

යේසුස්වහන්සේට භාර වීම

1951 දී ජෝසප් ස්ටාර්ලින්ගේ වෛද්‍යවරයා ඔහුට අවවාද කරමින් කියා සිටියේ ඔහුගේ සෞඛ්‍යය රැක ගන්න නම් අධික වැඩ අඩුකරන්න කියාය. සෝවියට් දේශයේ පාලකයා, වෛද්‍යවරයා චරපුරුෂයෙක් ලෙසට චෝදනා කරමින් ඔහුව අත්අඩංගුවට ගැනීමට කීවේය. බොහෝ අයට බොරුවෙන් පීඩා කළ කුරිරු පාලකයාට සත්‍යය දරා ගැනීමට නොහැකි විය. ඔහු විසින් බොහෝ විට කළ පරිදි සත්‍යය කථා කළ අයව ඔහු පහ කළේය. කෙසේ වෙතත් සත්‍යය ජය…

හොඳහිත වර්ධනය කර ගැනීම

අප හොඳම ව්‍යාපාරික පුරුදු ගැන සිතන විට අපගේ සිතට පළමුවෙන් පැමිණෙන්නේ දයාවන්තකම, ත්‍යාගශීලිත්වය වැනි ගුණාංග නොවේ. නමුත් ආයෝජක ජේම්ස් රී ට අනුව ඒවා මුලින් පැමිණිය යුතු වේ. මූල්‍ය පරිහානියකට ළංව සිටි සමාගමක ප්‍රධාන විධායක නිලධාරී ලෙස ඔහු පවසන්නේ “හොඳ හිත” “කරුණාවන්තකමේ සංස්කෘතිය” සහ දීමේ ආකල්පයට ප්‍රමූඛත්වය දීම නිසා සමාගම ගළවා ගෙන දියුණුවේ මාවතට එය ගෙන යාමට හැකි වූ බවයි. මෙම…